ලක්ෂාන්

ලංකාවේ අපි BitCoin ගනුදෙනු කරන්නේ කොහොමද?

මම හිතනවා මේ වෙනකොට ඔයා Bitcoin Wallet එකක් එහෙම හදාගෙන වැඩ පටන් ගන්නට සූදානම් ඇති කියලා. එහෙම නැතිනම් මම ඊයේ ලිව්ව මේ ලිපිය කියවලා [ඔයාටම Bitcoin Wallet එකක්] හදා ගන්න. දැන් අපි බලමු ලංකාවේ අපි Bitcoin ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ලෝකේ ගොඩක් රටවල මේ වෙනකොට Bitcoin ATM ත් තියෙනවා. ලංකාවට එද්දී තව කොච්චර කාලයක් යාවිද? හිතාගන්නවත් […]

ඔයාටම Bitcoin Wallet එකක්.

ඔයා Bitcoin ගැන අහලා තියෙනවාද? “තිරසාර හෙටක්” ව්‍යාපෘතියේදී අපි අන්තර්ජාලය ඔස්සේ විවිධ ව්‍යාපාර සහ ආයෝජන කටයුතු වල නිරත වෙන්නේ “Bitcoin” පාවිච්චි කරලා. මීට කලින් අහලා නැති වුණත් මේ ලිපිය කියෙව්වම ඔයාටම කියලා Bitcoin Wallet එකක් හදා ගන්නේ කොහොමද කියලා දැන ගන්නට පුළුවන් වේවි. Bitcoin ගැන කෙටියෙන්. Bitcoin කියන්නේ Global Payment Solution එකක්. සරලව කිව්වොත් රුපියල්, […]