Contact

ඔබට පෞද්ගලිකව මාව Contact කරගන්න ඕනෙම නම් laxan[at]thirasaara.com ලිපිනයට Email එකක් එවන්න. සාමාන්‍යයෙන් මම හැම Email එකටම reply කරනවා. කාර්යබහුලත්වය නිසා සමහර විට දින කීපයක් කල් ගත වෙන්නත් පුලුවන්.

අපේ Official Facebook Group එකටත් එකතු වෙන්න.

facebook-groupදැනට සාමාජිකයන් 2000 කට වඩා ඉන්න අපේ Facebook Support Group එකට එකතු වෙන්න. හෙට දවසේ වැඩිම ප්‍රතිලාභ අත්කර ගන්න පුළුවන් ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා ගැන අනිත් හැමෝටම කලින් දැන ගන්න. Online Marketing ගැන ඔබට තියෙන ගැටළු, නොදන්න දේවල් ගැන අනිත් අයගෙන් අහලා දැන ගන්න. අළුත් දේවල් ඉගෙනගන්න. තිරසාර හෙටක් ගැන සිහින මවන, ඒ වෙනුවෙන් අද දවසේ වෙහෙස නොබලා වැඩ කරන හදවතින්ම ශ්‍රී ලාංකික අපේම තැනක්…